Chance Laptops (Pvt) Ltd

Warranty Certificate
වගකීම් සහතිකය

Warranty terms issued by Chance Laptops (Pvt) Ltd — clear coverage for manufacturing defects, with your bill required for claims.

Bill Required

බිල්පත අනිවාර්යයි

වගකීම ලබාදීම සඳහා බිල්පත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය

The bill must be submitted to provide warranty coverage

Manufacturing Defects Only

නිෂ්පාදිත දෝෂ පමණක්

නිෂ්පාදිත දෝෂ සඳහා පමණක් වගකීම හිමි වේ

Warranty covers manufacturing defects only

Processing Time

ක්‍රියාත්මක කිරීමේ කාලය

Brand new අයිතම සඳහා warranty ලබා ගැනීමේදී දින 10 ත් දින 30ත් අතර කාලයක් ගතවනු ඇත

Brand new items: 10-30 days processing time

1 Year
350 days
2 Years
700 days
3 Years
1050 days

Warranty Exclusions

වගකීම් බහිර්ගතයන්

This warranty certificate does not cover the following types of damage:

Burn marks
පිළිස්සුණු ලකුණු
Physical damage marks
පෑස්සූ ලකුණු
Rust damage
මලකඩ කෑම
Scratch marks
සීරීම් ලකුණු
Lightning damage
අකුණු වලින් සිදුවී ඇති හානි
Liquid spills
ආහාර හෝ බීම වර්ග හැලීමෙන් සිදුවන හානි
User error damage
පරිගණක දැනුමක් නැති අය සිදුකරන වැරදි
Natural disasters
ස්වාභාවික විපත් වැනි හානි

Important Notice

If the warranty label is deleted or damaged, the warranty becomes void. No refunds will be given for purchased items. Please ensure that warranty labels remain intact and visible throughout the warranty period.

Need Help with Your Warranty?

Contact Chance Laptops (Pvt) Ltd support for warranty assistance and claims